ඝාතන හා පැහැරගැනීම්වලට සම්බන්ධ පිල්ලෙයාන්ගේ කල්මුණේ සගයෙකුත් අත්අඩංගුවට..! ඝාතන හා පැහැරගැනීම්වලට සම්බන්ධ, පිල්ලෙයාන්ගේ තවත් සමීපතමයෙක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයේ දී ද නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුවන ඉනිය භාරතී යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-11 12:32 pm
|
Heading |
---|
2025-07-09 8:13 am
|
Heading |
---|
2025-07-08 10:32 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|