Heading
දේශීය
2026-02-03 12:29 pm • Views: 28

අත්අඩංගුවට ගැනීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලූ කස්සප හිමිගේ පෙත්සම අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කරයි..!

අත්අඩංගුවට ගැනීමේ නියෝගය
බල රහිත කරන ලෙස ඉල්ලූ
කස්සප හිමිගේ පෙත්සම
අභියාචනාධිකරණය නිශ්ප්රභ කරයි..!
වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත, බලන්ගොඩ කශ්යප හිමි ඇතුළ පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්රීකුණාමලය මහේස්ත්රාත් අධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබෙන පෙත්සම නිශ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න