Heading
දේශීය
2026-02-03 2:27 am • Views: 36

පැය හතරක කාලයක් ප්‍රකාශ සටහන් කර ගනී. ශිරන්ති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් පිටව යයි

පැය හතරක කාලයක්
ප්රකාශ සටහන් කර ගනී.
ශිරන්ති පොලිස් මූල්
අපරාධ කොට්ඨාශයෙන් පිටව යයි.
අද උදෑසන 9.30 ට පමණ පොලිස් මූල්ය අපරාධ කොට්ඨාශයට වාර්තා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ, මීට සුළු මොහොතකට පෙර එම කොට්ඨාශයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න