Heading
දේශීය
2025-07-07 11:06 am • Views: 1197

ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍යවෛද්‍යවරියගේ දියණියත් අත්අඩංගුවට..!

ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍යවෛද්‍යවරියගේ දියණියත් අත්අඩංගුවට..!

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින, ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අද අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, ඈ,  අල්ලස් කොමිසමේ නිළධාරිනියකට අධිකරණ පරිශ්‍රය තුළ දී මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙනි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න