
ලක්ෂ 17 ක මහජන මුදල් අවභාවිතා කිරීම; ලක්ෂ්මන් යාපාට අධිචෝදනා භාර දෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පුවත්පත් දැන්වීමක් පළ කිරීම සදහා මහජන මුදල් රුපියල් ලක්ෂ 17 ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට සහ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිට එරෙහිව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|