
ඉමියුනිග්ලෝබියුලීන් මගඩිය; කෙහෙළියට එරෙහිව නීතිපති අධිචෝදනා භාර දෙයි. ප්‍රමිතියෙන් තොර ඉමියුනිග්ලෝබියුලීන් නමැති ඖෂධය මෙරට රෝහල් පද්ධතිය හරහා රෝගීන්ට ලබා දීමට කටයුතු කිරීමත්, ඒ හරහා රුපියල් ලක්ෂ 1444 ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදු කිරීමත් සම්බන්ධයෙන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව, නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රධාන සැකකරුවකු බවට පත්ව සිටින මෙම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසරකුත් මාස අටක් තිස්සේ විමර්ශන සිදු කර තිබුණි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|