
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් දිවයිනට පැමිණෙයි..! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් වෝකර් ටර්ක් අද පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. එළැඹෙන 26 වන දා දක්වා දිවයිනේ රැදී සිටින ඒ මහතා, එම කාලය තුළ, ජනාධිපති අනුර කුමාර දිසානායකථ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙකුම මුණ ගැසීමට නියමිත ය. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා සිය සංචාරයේ දී මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් ද මුණ ගැසෙනු ඇත. ඊට අමතරව, චෙම්මිනී සමූහ මිනී වළ නිරීක්ෂණය කිරීමටද ඔහු අදහස් කරන බව වාර්තා වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|