
රුපියල් බිලියන 4.3 ක වැට් බදු පැහැර හැරීම; අර්ජුන් ඇලෝසියස් ඇතුළු කිහිප දෙනෙකුගේ වත්කම් රජයට පවරා ගැනීමට සූදානම්..! රුපියල් බිලියන 4.3 ක වැට් බදු ගෙවීම පැහැර හැර තිබෙන සමාගම් පහක අධ්‍යක්ෂවරුන්ගේ දේපළ රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු- කරමින් සිටින බව වාර්තා වේ. මෙම සමාගම් අධ්‍යක්ෂකවරු අතර, ඩබ් මෙන්ඩිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ද සිටියි. ඒ අනුව, බදු ගෙවීම පැහැර තිබෙන මෙම සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|