
කොලොන්නාවේ දී පක්ෂ තීරණයට පිටු පෑ සජබ නාගරික මන්ත්‍රී, සුසිල් කුමාර කොස්තා, පක්ෂයෙන් නෙරපයි. කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උපසභාපති තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී පක්ෂයේ තීරණයට පිටු පා කටයුතු කළ සුසිල් කුමාර කොස්තාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. සුසිල් කුමාර කොස්තා, කොලොන්නාව නගර සභාව සදහා සජබයෙන් තේරීපත්ව ඇත්තේ එම පක්ෂයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපෙක්ෂකයා ලෙසයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|