
කෙහෙළියගේ ගෘහසේවිකාවත් අත්අඩංගුවට..! හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ කාන්තාවක ද, අල්ලහෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සිය හිතවතුන් සහ ඥාතීන් සෞඛ්‍ය අමාත්‍යංශ කාර්ය මණ්ඩලයට ඇතුළත් කර, ඔවුන්ගෙන් සේවය නොගෙන, වැටුප් ගෙවීම හරහා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවට අදාලවයි එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාල කාන්තාව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක බව පැවසේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|