
මුල් මාස 5 තුල සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් බිලියන 1.54 ක්. මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා මුල් මාස පහ තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.54 ක ආදායමක් උපයා ඇති බව මහබැංකුව වාර්තා කරයි. එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසදීමේ දී 10% ක වර්ධනයකි. මහබැංකුව විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 164.1 ක ආදායමක් උපයා තිබේ. පසුගිය වසරේ මැයි මාසය හා සසදා බැලීමේ දී එය 7% ක වර්ධනයක් පෙන්නුම් කළද, සමස්තයක් ලෙස වසරේ මේ දක්වා ගෙවුණු මාස පහ තුළ අවම ආදායමදක් උපයා ඇති මාසය මෙයයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|