
ජනාධිපති සමාවට මුවා වී දූෂිතයෙකු මුදා හැරීම; අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සී.අයි.ඩීය මගින් අත්අඩංගුවට ගනී. වෙසක් පොහොය වෙනුවෙන් ජනාධිපති විශේෂ සමාව හිමිවන සිරකරු නාම ලේඛනයට, ඒ සදහා සුදුසුකම් නොලබන පුද්ගලයෙකුගේ නම ඇතුළත් කොට එම පුද්ගලයා මුදා හැරීමට කටයුතුකිරීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශන අනුව පළමු අත්අඩංගුවට ගැනීම ඊයේ දිනයේ දී සිදුව තිබේ. ඒ අනුව, අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|