
උතුරු මුහුදට ආ අනවසර ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදාව මැදිහත් වී නෙරපයි..! එක් ඉන්දීය ධීවරයෙක් මිය ගොස් තවත් අයෙකු අතුරුදන් වෙයි. ලංකාවට අයත් උතුරු මුහුදේ ධීවර කටයුතු සදහා පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පළවා හරින ලද අවස්ථාවක දී, එම ට්‍රෝලර් යාත්‍රාව පෙරළී ගොස් එක් ඉන්දීය ජාතික ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. මෙම ට්‍රෝලර් යාත්‍රාව ත-ුළ ඉන්දීය ජාතික ධීවරයන් සිව් දෙනෙකු සිට ඇති බව පැවසේ. දිවි ගලවාගත් ධීවරයන් දෙදෙනා නාවික හමුදාව විසින් ගොඩ බිමට රැගෙන විත් රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය බළධාරීන් දැනුම්වත් කර තිබෙන බව ද වාර්තා වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|