Heading
දේශීය
2024-11-04 8:14 am • Views: 148

ඔක්තෝබරයේ පැමිණි සංචාරකයන් ගණන 136,000 ක්.

ඔක්තෝබරයේ පැමිණි සංචාරකයන් ගණන 136,000 ක්. 

ඔක්තෝබර් මාසයේ දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව එක් ලක්ෂ තිස් හය දහසක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 

එය, පසුගිය වසරේ ඔක්තෝබරය හා සසදා බැලීමේ දී 25% ක වර්ධනයකි. 

එමෙන්ම, ගෙවුණු සැප්තැම්බර් මාසයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සමග සසදා බැලීමේ දී 11% ක වැඩි වීමකි. 

ඔක්තෝබරයේ පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් බහුතරය ඉන්දියානු ජාතිකයන්ය. 

ඔක්තෝබරය තුළ ඉන්දියානු ජාතිකයන් 36,417 ක් ලංකාවට පැමිණ තිබෙන අතර, දෙවනුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. රුසියාවේ සිට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 10,367 කි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න