"තුන්වන සමාලෝචනය පිළිබදව සාකච්ඡා කිරීමට නුදුරේදීම ලංකාවට එනවා..!" ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කරන තුන්වන සමාලෝචනය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් නුදුරේදීම ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා හා පැසිපික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන් මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද පවත්වා තිබෙන මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කර තිබේ. බලයට පත් වූ නව රජය සමඟ, එම රජය බලයට පත් වූ සැනින් සාර්ථක සාකච්ඡා වටයක් පැවැත්වූ බව අවධාරණය කර තිබෙන ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන් මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩපිළිවෙලට නව රජය පූර්ණ වශයෙන් කැපවී සිටින බවද එම මාධ්‍ය හමුවේ දී පවසා තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-05 7:01 am
|
Heading |
---|
2025-05-05 4:51 am
|
Heading |
---|
2025-05-05 3:45 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|