Heading
දේශීය
2024-10-24 2:01 am • Views: 185

ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව ජනවාරි 30 විභාගයට ගනී.

ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව ජනවාරි 30 විභාගයට ගනී. 

2021 වසරේ සැප්තැම්බර් මාසයේ දොළොස් වන දා, බීමතින්, අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී, බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවල් යටතේ සිටි ද්‍රවිඩ ජාතික සිරකරුවන් දෙදෙනු එළියට ගෙන, බිම දණ ගස්වා, හිසට පිස්තෝලය එල්ල කොට, ඔවුන් දෙදෙනා මරා දමන බවට තර්ජනය කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබුණි. 

එම චෝදනාව මත පදනම්ව, ලොහාන් රත්වත්තේට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර, නඩු විභාගය 2025 වසරේ ජනවාරි මාසයේ 30 වන දා විභාගයට ගැනීමට නියමිත ය.   


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න