
අර්ජුන් ඇලෝසියස්ට මාස හයක සිරදඩුමක්..! ඩබ්.එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙක-ුට මාස හයක සිරදඩුවමක් පනවා තිබේ. රජයට ගෙවිය යුතු කෝටි තුන්සිය පනස් පහක වැට් බදු ගෙවීම පැහැර හැරීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-02-03 3:26 am
|
| Heading |
|---|
|
2026-02-03 2:27 am
|
| Heading |
|---|
|
2026-02-03 12:29 pm
|
| Heading |
|---|
|
2026-02-03 11:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|