
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවටම භාර දෙයි..! පසුගිය රජය, හෝටල් ව්‍යාපෘතියක් සදහා ලබාදීමට සූදානම් වූ, නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ල, තැපැල් දෙපාර්තමේන්තුව භාරයේම තැබීමට නව රජය තීරණය කර තිබේ. ඒ අනුව, අදාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ගත් සියළු තීන්දු අත්හිටුවීමට නව රජය පියවර ගෙන තිබේ. මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වසර 130 ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුතු එකකි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|