
මන්ත්‍රීවරුන්ට නොමිලේ ලබා දී තිබෙන රුපියල් ලක්ෂ 5 ක පමණ වටිනාකමකින් යුතු මුද්දර ආපසු ගනියි..! පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක පමණ වටිනාකමකින් යුතු මුද්දර ලබා දෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බැවින්, එම මුද්දර භාවිතා කිරීම තහනම් වන අතර, හිටපු මන්ත්‍රීවරු සන්තකයේ ඇති මුද්දර වහාම ළගම පිහිටි තැපැල් කාර්යාලයට භාර දෙන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ. එමෙන්ම, මෙම මුද්දර අවංගු මුද්දර සේ සලක ලෙස, තැපැල්පතිවරයා විසින් සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බව පැවසේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|