
නෙළුම් කුළුනෙන් පැන සියදිවි නසාගත් ශිෂ්‍යාව, මීට පෙර මහල් නිවාස සංකීර්ණයක 67 වන මහලින් බිමට පැන සියදිවි නසාගත් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක්..! ඊයේ දිනයේ දී නෙළුම් කුළුණෙන් පැන සියදිවිනසාගෙන තිබෙන සිසුවිය, මීට පෙර, පසුගිය ජූලි මාසයේ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් බිමට පැන සිය දිවි නසාගෙන තිබුණු සිසුවියගේ සහ සිසුවාගේ මිතුරියක බව වාර්තා වේ. සිය මිතුරාගේ සහ මිතුරියගේ වියෝවෙන් මේ දැරිය කම්පනයට පත්ව සිටි බව ඇගේ පියා පවසා ඇති බව වාර්තා වේ. නෙළුම් කුළුනෙන් පැන සිය දිවි නසාගත් සිසුවිය දහසය වන වියේ පසු වූ අයෙකි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|