
වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ මහාචාර්ය අනිල් ප්‍රනාන්දු ජනාධිපතිගේ ආර්ථික උපදේශකවරු ලෙස පත්වෙති. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය, අනිල් ප්‍රනාන්දු යන මහත්වරු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික කටයුතු සහ මුදල් පිළිබද ජ්‍යේෂ්ඨ උපදේශවරු ලෙස පත් කර තිබේ. ඔවුන් දෙදෙනා, මෙම තනතුර වෙනුවෙන් වැටුප් හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභයක් ලබා නොගන්නා බව වාර්තා වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-02-03 3:26 am
|
| Heading |
|---|
|
2026-02-03 2:27 am
|
| Heading |
|---|
|
2026-02-03 12:29 pm
|
| Heading |
|---|
|
2026-02-03 11:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|