
අදත් කොටස් වෙළදපොලේ කැපී පෙනෙන වර්ධනයක්..! කොළඹ කොටස් වෙළදපොලේ කැපී පෙනෙන වර්ධනයක් අද දිනයේ දී ද වාර්තා විය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59 කින් ඉහළ ගොස් තිබේ. එය සියළු කොටස් මිල දර්ශකයේ 2.78% ක වර්ධනයකි. මේ අතර, එස්ඇන්ඩ්පී දර්ශකයේද 4.09% ක වර්ධනයක් වාර්තා වී තිබේ. අද කොටස් වෙළදපොලේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96 කි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|