
"කෙහෙළියට ඇප දෙනවාද නැද්ද..?" තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 3 දක්වා කල් යයි. ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනුකර තිබුණු ඇප අයදුම්පත සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත් කිරීම, ඔක්තෝබර් තුන් වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට ඇප ලබා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බව පවසමින්, කෙහෙළිය අදාල ඇප අයදුම් පත්‍රය අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණි. අද දිනයේ දී ඊට අදාල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එය ඔක්තෝබර් 3 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|