
හතලිස් දෙනෙක් ඇප බදියි. නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගණන 39 යි. එළැඹෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අපේක්ෂකයන් හතලිස් දෙනෙකු වෙනුවෙන් ඇප බැද තිබුනද, අද දිනයේ දී නාම යෝජනා භාර දීමට පැමිණ සිටියේ ඉන් තිස් නම දෙනෙකු- පමණි. නාම යෝජනා භාර දුන් තිස් නම දෙනාගෙන් සියළුම අපේක්ෂකයන්ගේ නාම යෝජනා නීත්‍යනුකූලව සහ විධිමත්ව භාර දී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. විරෝධතා තුනක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වී තිබුණි. ඉන් විරෝධතා දෙකක් ඉදිපත්ව තිබුනේ ජනක රත්නායක වෙනුවෙනි. කෙසේ වෙතත් කොමිසම එම විරෝධතා ප්‍රතික්ෂේප කළ බව දැනුම් දුන්නේ ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|