
වෛද්‍යවරු අද පෙරවරු 8 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක..! රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, අද උදෑසන අටේ සිට බලපැවැත්වෙන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස තිබේ. අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු විසදීමට රජය අපොහොසත්ව ඇති බව කියමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ. ඒ අනුව, රෝගීන්ට, රෝහල තුල නොමැති ඖෂධ පිටතින් ලබා ගැනීම සදහා තුණ්ඩු නිකුත් නොකිරීමට සහ රසායනාගාර පරීක්ෂණ භාහිරින් සිදු කර ගැනීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීමට වෛද්‍යවරු තීරණය කර තිබේ. ඊට අමතරව, දෛනික සායනික සදහා සහභාගී වීම හැර වෙනත් කිසිදු සායනයකට එක් නොවීමටද වෛද්‍යවරු තීරණය කර තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|
| Heading |
|---|
|
2025-11-14 9:29 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|