
බලතල අනිසි ලෙස භාවිතා කරමින් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ හෝටලය කඩා ඉවත්කර ගනී. උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ බිරිදට අයත් බව කියන, පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර තිබුණු හෝටලය, කඩා ඉවත්කරගෙන ඇති බව වාර්තා වේ. මසක් ඇතු-ළත අදාල හෝටලය කඩා ඉවත් කර ගන්නා ලෙස, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා අදාල පාර්ශ්වය වෙත මීට පෙර දැනුම් දී තිබුණි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|