පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව ප්‍රධානියෙක්..! නියෝජ්‍ය පොලිස්පතිවරු දා හතර දෙනෙකුට ස්ථානමාරුවීම්. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත, නියෝජ්‍ය පොලිස්පති දා හතර දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ. නව ස්ථානමාරුවීම් අනුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ජී.එල්. ධර්මසේන මහතාට භාර දී තිබේ. මීට පෙර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති හේවාවිතාරණ මහතා කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර යවා ඇති බව වාර්තා වේ. අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සම්පත් මනම්පේරි යන අය, මුලින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර දී තිබුනද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඔහුට එරෙහි විමර්ශන නිසි ලෙස සිදු නොකළ බවට චෝදනා එල්ල වී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-10-04 8:10 am
|
Heading |
---|
2025-10-01 10:04 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|