පොහොට්ටු පක්ෂයේ හිටපු පළාත් සභා ඇමති රිමාන්ඩ්...! සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන අතුල කුමාර රාහුබද්ධ නමැති අය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔක්තෝබර් 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. ඔහු, සබරගමුව පළාත් සභාව සදහා පොහොට්ටු පක්ෂයෙන් තරඟ කළ, එම පක්ෂයේ ප්‍රබල ප්‍රාදේශීය නායකයෙකි. මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතුව, රුපියල් ලක්ෂ හත්සියයක පමණ මහජන මුදල් අවභාවිතා කර ඇති බවට එල්ල වී ඇති චෝදනාවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-10-04 8:10 am
|
Heading |
---|
2025-10-03 8:13 am
|
Heading |
---|
2025-10-01 10:04 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|