Heading
දේශීය
2025-09-16 8:42 am • Views: 256

2025 වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.9% ක්.

2025 වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.9% ක්. 

2025 වසරේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.9% ක වර්ධනයක් අත්කරගෙන ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

පසුගිය වසරේ දෙවන කාර්තුව තුළ ආර්ථක වර්ධනය වාර්තා වී තිබුණේ 4.7% ක් ලෙස ය. 

2024 වසරේ තුන්වන කාර්තුවේ දී 5.5%ක ප්‍රතිශතයකින් ආර්ථිකය වර්ධනය වී තිබුණි. 

එය, 2024 වසරේ හතරවන කාර්තුවේ දී 5.4% දක්වාත්, 2025 වසරේ පළමුවන කාර්තුවේ දී 4.8% දක්වාත් පහත වැටුණි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න