උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මූලාශ්‍ර හරහා ලක්ෂ 2700 ක වත්කම් උපයලා..!කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ලට අධිචෝදනා භාර දෙයි. උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මූලාශ්‍ර මාර්ගයෙන් රුපියල් ලක්ෂ 2700 ක පමණ වටිනාකමකින් යුතු වත්කම් උපයාගෙන සිටින, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-16 11:37 am
|
Heading |
---|
2025-09-16 10:05 am
|
Heading |
---|
2025-09-16 8:42 am
|
Heading |
---|
2025-09-15 1:54 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|