ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින්, පසුගිය අගෝස්තු 6 වන දා ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ පසුගිය අරගල සමයේ දී ගිනි ගැනීමට ලක් වූ එම ගොඩනැගිල්ල වෙනුවෙන් නීති විරෝධී ලෙස වන්දි ලබා ගැනීම සම්බන්ධයෙනි.
Heading | Heading |
---|
Heading |
---|
2025-10-04 8:10 am
|
Heading |
---|
2025-10-03 8:13 am
|
Heading |
---|
2025-10-01 10:04 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|