
අල්ලස් කොමිසමෙන් සජිත්ට කැදවීමක්..! අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම කොමිසම හමුවට කැදවා ඇතැයි වාර්තා වේ. මෙම කැදවීම සිදුකර තිබෙන්නේ, එජාප පක්ෂ මූලස්ථානය වන “සිරිකොත” ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාල විමර්ශන කටයුතු සදහා ය. මේ සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාලව, පසුගිය අගෝස්තු විසි දෙවන දා හෝ ඊට ආසන්න දිනයක දී, එජාප හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැදවා තිබුණි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|