Heading
දේශීය
2025-09-03 2:42 am • Views: 4107

කෙහෙල්බද්දර පද්මේට අයත් අයිස් ෆැක්ටරියක්..!

කෙහෙල්බද්දර පද්මේට අයත් අයිස් ෆැක්ටරියක්..!

අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ, රට තුළ, අයිස් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සදහා නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. 

මෙම නිෂ්පාදනාගාරය නුවර ප්‍රදේශයේ කුලියට ගත් නිවසක පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ සදහා රුපියල් ලක්ෂ හතලිහක පමණ මුදලක් පද්මේ විසින් යොදවා ඇති බවත් ආමාත්‍යවරයා පවසයි. 

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය කිලෝ දෙදෙහසක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා අනාවරණය කළේ ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න