Heading
දේශීය
2025-08-22 8:51 am • Views: 171

“අද නාවොත් සේවය හැරගියා සේ සලකනවා..!” තැපැල්පති කියයි.

“අද නාවොත් සේවය හැරගියා සේ සලකනවා..!” තැපැල්පති කියයි. 

සියළු තැපැල් සේවකයන්ගේ නිවාඩු පසුගිය 17 වන දා සිට අවලංගු කර ඇති බැවින්, වහාම සේවයට වාර්තා කරන්නැයි, තැපැල්පතිවරයා විසින් සියළු තැපැල් සේවකයන්ට දැනුම් දී තිබේ. 

අද දිනයේ දී ත් සේවයට වාර්තා නොකරන්නේ නම්, එසේ සේවයට වාර්තා නොකරන සේවකයන්, ස්වේච්ඡාවෙන් ම සේවය හැර ගියා සේ සැලකීමට සිදුවන බව ද තැපැල්පති විසින් නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් වේ. 

එසේම, වර්ජනයේ නිරත සේවකයන්ට ඔවුන්ගේ අගෝස්තු මාසයේ වැටුප මුදා නොහරිනු ඇති බවටද තැපැල්පතිවරයා විසින් දැනුම් දී තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න