නෙරපූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝ : 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ නෙරපූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එළැඹෙන විසි හත් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබේ. 2022 වසරේ පැන නැගුණු මහජන අරගලයේ දී ගෝඨා ගෝ ගම නිරායුධ අරගලකරුවන්ට එල්ල වු මැර ප්‍රහාරයට අනුබලය දැක්වීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-21 2:06 am
|
Heading |
---|
2025-08-21 8:41 am
|
Heading |
---|
2025-08-20 2:09 am
|
Heading |
---|
2025-08-20 12:05 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|