හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට සහ බිරිඳට අධිචෝදනා භාර දෙයි. හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද ඇතුළු පුද්ගලයන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාර දී තිබේ. බිංගිරිය සහ නාරම්මල යන ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සදහා යයි කියමින්, ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාවෙන් රුපියල් ලක්ෂ 61 ක මුදලක් ලබා ගැනීමත්, එම මුදල් 2015 ජනාධිපතිරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන්, පසුගිය ජනවාරි මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගනු ලැබී ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-21 3:43 am
|
Heading |
---|
2025-08-21 8:41 am
|
Heading |
---|
2025-08-20 2:09 am
|
Heading |
---|
2025-08-20 12:05 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|