
“හර්තාලය අසාර්ථකයි...! තරුණයාගේ මරණයට වගකිව යුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව පේනවා..!" අර්චුනා කියයි. මුලතිව් හී පදිංචි, තිස් දෙහැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකුගේ මරණයට යුක්තිය ඉල්ලා උතුරු නැගෙනහිර දියත් කර තිබුණු හර්තාලය සාර්ථක කර ගැනීමට එය මෙහෙය වූ සුමන්තිරන් සහ රාසමාණික්කම්ට නොහැකි වූ බව පාර්ලිමේන්තු- මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි. තරුණයාගේ මරණය බැලූ බැල්මට ඝාතනයක් බව පෙනී යන බව පවසන අර්චුනා, ඒ කෙසේ වෙතත්, එකී ඝාතනයට වගකිව යුතු අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල පාර්ශ්ව කටයුතු කරමින් සිටින බව පෙනී යන බවද පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හමුදා සෙබළුන් කීප දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|