
මුල් මාස හය තුළ ගුවන් තොටුපළ මෙහෙයුම් ලාභය 78% කින් ඉහළට..! ජනවාරි සහ ජූනි වසරේ මුල් මාස හය තුළ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 16,133 ක් බව වාර්තා වේ. එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් මිලියන 9,049 හා සසදා බැලීමේ දී 78% ක වර්ධනයකි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|