
“ලංකාව තුළ මහාපරිමාණ ආයෝජනයකට සූදානම්..!” වියට්නාමයේ රොක්ස් සමාගම ජනාධිපතිට පොරොන්දු වෙයි. රොක්ස් ගෲප් හෙවත් ටී.එන්.ජී හෝල්ඩිංග්ස් වියට්නාම් සමාගමේ නියෝජිත පිරිසක් ඊයේ දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසුණු අතර, මෙරට තුළ දැවැන්ත ආයෝජනයකට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව මෙරට තුළ කාර්මික කලාපයක් ස්ථාපිත කිරීමට රොක්ස් සමාගම අපේක්ෂා කරයි. ඊට අමතරව, පුණර්ජනනීය බලශක්තිය සහ දේපළ වෙළදාම යන ක්ෂේත්‍රවල ද ආයෝජන සිදු කිරීමට තම සමාගම සූදානම් බව රොක්ස් නියෝජිතයෝ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|