Heading
දේශීය
2025-08-11 11:29 am • Views: 1314

ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ලබාගත් මැති ඇමති දරු මුණුපුරන්ගෙන් ඒ මුදල් යළි අයකර ගැනීමට පියවර...!

ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ලබාගත් මැති ඇමති දරු මුණුපුරන්ගෙන් ඒ මුදල් යළි අයකර ගැනීමට පියවර...!

විදේශ රටවල අධ්‍යාපනය හැදෑරීම සදහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත්, මැතිඇමති දූ දරු නෑ හිතමිතුරන්ගෙන්, ඔවුන් ලබාගත් එම මුදල් නැවත අය කර ගැනීමට රජය සූදානම් වන බව වාර්තා වේ. 

ඊට හේතුව වී ඇත්තේ, ජනාධිපති අරමුදලේ මුදල්, විදේශ ශිෂ්‍යත්ව සදහා ලබා දීමේ කිසිදු ප්‍රතිපාදනයක් නොතිබීමයි. 

හිටපු මැති ඇමතිවරු හා සම්බන්ධ හැත්තෑ දෙදෙනෙකු, විදෙස්ගතව අධ්‍යාපනය හැදෑරීම සදහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අතර, ඔවුන් එසේ ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි විස්සකටත් වඩා වැඩි බව වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න