
බූරු පොළක් පවත්වාගෙන ගිය ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රී අත්අඩංගුවට...! ඉපලෝගම ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු ඇත-ුළු පිරිසක් ඉපලෝගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ බූරු ගැසීම සම්බන්ධයෙනි. බූරු පොළ පවත්වාගෙන ගොස් ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසිනි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-02-03 3:26 am
|
| Heading |
|---|
|
2026-02-03 2:27 am
|
| Heading |
|---|
|
2026-02-03 12:29 pm
|
| Heading |
|---|
|
2026-02-03 11:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|