
පලමු මාස හය තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම 2024 ඩො.බි. 1.5 යි. 2025 ඩො.බි. 3.7 යි. මේ වසරේ මුල් මාස හය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3.7 ක ආදායමක් උපයා ඇති බව සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ හා සමානම ආදායමක් ඉදිරි මාස හය තුළ දී ද අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ. 2024 වසරේ මුල් මාස හය තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා තිබුණු ආදායම ඩොලර් බිලියන 1.5 කි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|