Heading
ජාත්‍යන්තර
2025-07-07 12:03 pm • Views: 404

"BRICS කණ්ඩායමට සහාය දෙන රටවලට තවත් 10% ක බද්දක්..!" ට්‍රම්ප් අනතුරු හඟවයි.

"BRICS කණ්ඩායමට සහාය දෙන රටවලට තවත් 10% ක බද්දක්..!" ට්‍රම්ප් අනතුරු හඟවයි. 

බ්‍රික්ස් කණ්ඩායමේ ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සදහා සහාය දක්වන රටවලට අතිරේක 10%ක තීරු බද්දක් පනවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

බටහිර නායකත්වයෙන් යුතු- ලෝක පිළිවෙළට ප්‍රතිවිරුද්ධව, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් එක්ව බ්‍රික්ස් සාමූහිකය පිහිටුවා ගන්නා ලද අතර, මේ වන විට වියට්නාමය, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය සහ බෙලරූස් වැනි රටවල් ද බ්‍රික්ස් සමඟ එක්ව සිටිති. 

ලංකාව ද බ්‍රික්ස් සාමාජිකත්වය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන රටකි.  

මේ වන විටත්, බ්‍රසිලයේ රියෝද ජැනෙයිරෝ නුවර දී, බ්‍රික්ස් ලෝක නායකයන්ගේ දා හත්වන සමුළුව පැවැත්වෙමින් තිබේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න