Heading
ජාත්‍යන්තර
2026-01-06 10:37 am • Views: 108

මධුරෝගෙන් පසු ජනාධිපති ධූරයට පත්ව සිටින හිටපු උප ජනාධිපතිනිය, ඇමරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව දැනුම් දෙයි..!

මධුරෝගෙන් පසු ජනාධිපති ධූරයට පත්ව සිටින
හිටපු උප ජනාධිපතිනිය,
ඇමරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට
සූදානම් බව දැනුම් දෙයි..!
ජනාධිපති මධුරෝගෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරයට පත්ව සිටින හිටපු උප ජනාධිපතිනිය වන ඩෙල්සි රොද්රිගෝ, වෙනිසියුලාවේ අනාගතය සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පවසයි.
එක්සත් ජනපද හමුදා, ජනාධිපති මධුරෝ පැහැර ගැනීම, ඩෙල්සි රෝද්රිගෝ, මුලින් දැඩිව විවේචනය කර තිබුණි.
ඊට ප්රතිචාර දක්වමින්, ට්රම්ප් අනතුරු හගවා තිබුණේ, උප ජනාධිපතිනියගේ ඉරණම මධුරෝගේ ඉරණමටත් වඩා බිහිසුණු විය හැකි බවයි.
මේ වන විට සිය ඇමරිකානු විරෝධය හකුලාගෙන සිටින ඩෙල්සි, එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති සූදානම අවධාරණය කර තිබේ.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න