“අපට එරෙහිව කටයුතු කළ සෑම අවස්ථාවක දී ම මෙන්ම, මේ අවස්ථාවේ දී ත් එක්සත් ජනපදයට අපගෙන් තීරණාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇති.” ඉරාන හමුදාපති. න්‍යෂ්ඨික මධ්‍යස්ථාන වෙත එල්ල කරන ලද ප්‍රහාර සදහා තීරණාත්මක ප්‍රතිචාරයක් නිසැක වශයෙන් ම එක්සත් ජනපදයට ලැබෙනු ඇතැයි, ඉරාන හමුදාපති මේජර් ජෙනරාල් අමීර් හටාමි පවසයි. ජ්‍යේෂ්ඨ හමුදාපතිවරු සමග පැවති වීඩියෝ සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. 1979 ඉස්ලාමීය විප්ලය ජයග්‍රහණය කිරීමෙන් පසුව එක්සත් ජනපදය ඉරානයට එරෙහිව අපරාධ සිදු කරනමින් සිටින බව පවසන ඉරාන හමුදාපතිවරයා, ඒ සෑම අවස්ථාවක දී ම ඉරානයෙන් එක්සත් ජනපදයට තීරණාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවද සිහිපත් කරයි. ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර සදහා තනිව මුහුණ දීමට ඊශ්‍රායලයට නොහැකි වී ඇති බව ද ඉරාන හමුදාපතිවරයා පවසරයි. තමන්ගේම වූ විකල්ප ක්‍රමයකට එක්සත් ජනපදට ප්‍රතිචාර දක්වන බවද ඉරාන හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-07 12:03 pm
|
Heading |
---|
2025-07-02 3:44 am
|
Heading |
---|
2025-06-24 2:52 am
|
Heading |
---|
2025-06-23 11:59 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|