
ගුප්ප විද්‍යාඥයන්ගේ කරළ පැහේ. “සර්ලාව බේර ගන්න අපිට පුලුවන්..”කට්ටඩියෝ “කැම්පේන්” අරඹති. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු මැති ඇමතිවරුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරමින් යද්දී, ගුප්ප විද්‍යාඥයන්, හීන් සීරුවේ එම මැති ඇමතිවරු අමතමින්, සුද්දෙ දැමීම අරඹා ඇති බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මධ්‍යම පළාතේ හිටපු අමාත්‍යවරයෙකුට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ඇමතුම් ලබා දී තිබෙන අතර, තමන් සම්බන්ධයෙන් විශ්වාසයෙන් පසුවන එම හිටපු අමාත්‍යවරයා ඔවුන්ගේ සේවය ප්‍රතික්ෂේප කර ඇති බව පුවත්වත වාර්තා කරයි. කෙසේ වෙතත්, හිටපු මැති ඇමතිවරු රැසක් කට්ටඩියන්ගේ සේවය ලබා ගනිමින් සිටින බව ද පුවත්පත වාර්තා කර තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|