Heading
දේශීය
2025-06-06 11:06 am • Views: 662

රු. ලක්ෂ 8,000 ක වත්කම් උපයාගෙන. හිටපු ඇමති මර්වින්ට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි.

රු. ලක්ෂ 8,000 ක වත්කම් උපයාගෙන. හිටපු ඇමති මර්වින්ට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි.  

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මූලාශ්‍ර හරහා රුපියල් ලක්ෂ අට දහස ඉක්ම වූ මුදල් සහ දේපල රැස්කර ගැනීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න