
දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලෙන් යළි බන්ධනාගාරයට. රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට ඇතුළත්ව සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක, අද යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙන බව වාර්තා වේ. අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටි දුමින්ද දිසානායක පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයෙකු නිර්දේශකර ඇත්තේ, රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට තරම් වන රෝගී තත්ත්වයක් ඔහුට නැති බවයි. රන් ආලේපිත ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|