හල්ලොලුවට වෙඩි තබන්න ආ යතුරුපැදිකරුවකුත් අල්ලයි..! හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වූ යතුරු පැදිකරුවකු ද ඇතුළුව තවත් සැකකරුවන් තිදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හා කිරුළපන යන ප්‍රදේශවලදී ය. ඔවුන් සතුව තිබුණු ජංගම දුරකථන හතරක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-10-04 8:10 am
|
Heading |
---|
2025-10-03 8:13 am
|
Heading |
---|
2025-10-01 10:04 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|