
මේ 29 වන දා එන්න..! වීරවංශට අල්ලස් කොමිසමෙන් කැදවීමක්. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, එම කොමිසම හමුවට කැදවා තිබේ. ඊයේ හිරු නාලිකාවේ සලකුණ දේශපාලන සංවාදයට සහභාගී වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ය. ඔහු පවසන ආකාරයට, අල්ලස් කොමිසම ඔහුට දැනුම් දී ඇත්තේ මැයි මාසයේ 29 වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. නමුත් එදින තමන්ට වෙනත් නඩුවකට පෙනී සිටීමට සිදුවන බැවින් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම සදහා වෙනත් දිනයක් ඉල්ලා සිටින බවද ඔහු පැවසී ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|